ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ එසේම මෙරට ළමා කතාන්තර කලාවේ පුරෝගාමී ලේඛිකාව වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද (03) පස්වරුවේ සිදු කෙරේ.

කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Latest News