දැයේ දරුවන් අපයෝජකයින්ගෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම සමස්ථ සමාජයටම පැවරී ඇති අත්නොහැරිය යුතු කටයුත්තක් බැවින් කොන්දේසි විරහිතව ළමා අපයෝජකයින්ට එරෙහිවීමත් ඔවුන්ට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා බලකිරීමත් එක්ව කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු දින 10 තුළ වෛරසය පැතිරීමේ අවදානම වැඩි බවත්, එය හදුනාගෙන පාලනයට නව ක්‍රමවේදයක් සැකසීම කාලෝචිත බවත් රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

Latest News