ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙලි කර ඒ හරහා මාර්ග ඉදි කිරීමක් හෝ ජලාශයක් ඉදිකිරීමක් නොකරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

සිංහරාජ රක්ෂිතය තුළ කිසිඳු හෝටලයක් ඉදිනොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. පෞද්ගලික ඇතැම් රූපවාහිනී නාලිකා මගින් සහ සමාජ මාධ්‍ය තුළින් ඒ සම්බන්ධව කෙරෙන චෝදනා පදනම් විරහිත බවයි,එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

Latest News