දැඩි නියඟය නිසා පීඩාවට පත්ව සිටින වන අලින්ට සහ වන සතුන්ට අවශ්‍ය ජල පහසුව සඳහා සීගිරිය වැව ඉස්මත්තේ ජල පොකුණක් ඉදිකර තිබේ.

සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සදහා පානීය ජල ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට පත් කිරීම අද (29) සිදු විය.

Latest News