2018 ජාතික ඵලදායිතා සම්මාන උලෙළේ දි ජාතික ඵලදායිතා අන්තර් අමාත්‍යාංශ කාණ්ඩ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට ජනාධිපති කාර්යාලය සමත් වෙයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින ජංගම සේවය අද (06) ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේ දී විවෘත කෙරේ.

Latest News