කොළඹ ෂැංග්‍රිල්ලා හොටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් මොහොමඩ් කාසිම්ගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ තෙවන දිනටත් විශේෂ පාපොච්ඡාරණයක් කළාය.

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් මොහොමඞ්ගේ වයස අවුරුදු 4ක දියණිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

සයින්දමරුදු ප්‍රහාරයේ තුවාල ලැබු කාන්තාව සහ දරුවා මුස්ලිම් අන්තවාදි තවුහිද් ජමාද් නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ හා දරුවා යැයි ආරක්‍ෂක අංශ පවසයි.

Latest News