2030 වර්ෂය වන විට 75% ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීම සඳහා එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමර්ශනය කරයි.

ඉවතලන අපද්‍රව්‍ය සඳහා වානිජමය අගයක් ලබාදෙමින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි බැවින් ඒ වෙනුවෙන් තම රටේ සහාය ලබාදිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි එච්.ඊ. රීටා මැනෙල්ලා මහත්මිය අවධාරණය කරයි.

Latest News