උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද දින (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව, කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද, පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කයේත් අද (12) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද (08) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව පවසනවා.
බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්රා ප්රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්රමයෙන් දුර්වල වෙමින් පවතිනවා.
බෙංගාල බොක්ක මුහුදු කලාපය අශ්රිතව හට ගත් "මිජවුම්" සුළි කුණාටුවෙන් මේ වන විට තමිල්නාඩු සහ අන්ද්රා ප්රදේශ් ප්රාන්තවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි.

Latest News