උණුසුමෙන් දරුවන් රැකගන්න උපදෙස් මාලාවක්

මාර් 13, 2024

    පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම් දෙමින් යළිත් අධ්යාපන අමාත්යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

    ඒ අනුව පසුගිය පෙබරවාරි මස 26 වැනිදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි, එම අමාත්යංශය දැනුම් දෙන්නේ.
    Last modified on බදාදා, 13 මාර්තු 2024 08:34

    Latest News