මේ වසරේදී මෙරට පුරන් කුඹුරුවලින් අක්කර 11,000 වගා කිරීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා ක්රියාත්මක පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේ ජාතික උත්සවය ගම්පහ දොම්පේ පහුරුඇළ ගල්වලගොඩ වෙල්යායේදී පැවැත්වුණා.
නොවැ 21, 2024
නොවැ 20, 2024
නොවැ 19, 2024
නොවැ 18, 2024
නොවැ 17, 2024
නොවැ 15, 2024
නොවැ 14, 2024
නොවැ 13, 2024
නොවැ 12, 2024
නොවැ 11, 2024
නොවැ 07, 2024
නොවැ 06, 2024