පිළියන්ද ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කෙරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගෙ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ඇතුලු ඔහු ඇසුරු කළ 11 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයකට යොමුකිරීමට පියවර ගෙන තිබේ.

පසුගියදා පුණානි කඳවුරේ හමුවූ ආසාදිතයන් 16 දෙනා ඉතා ළඟින් ආශ්‍රය කළ හැටපස් දෙනෙකු හඳුනාගෙන ඔවුන්ගේ ජෛව පටල සාම්පල ලබා ගැනීම අද දින බේරුවල චීන කොටුව මහ පල්ලිය භූමියේදී සිදු කෙරුණා.

Latest News