ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ සියලු පාර්ශව වෙත ජනපති තුති පුදයි.

“නිව් ඩයමන්ඩ්” නැමැති ඉන්ධන නෞකාවේ සිදු වූ පිපිරීම නිසා එහි ඉන්ධන සංචිතවලට බලපෑමක් සිදුව නැති බව නාවික හමුදාව පවසනවා.

ඉරානය ගල්ෆ් කලාපය තුළ තවත් විදේශ තෙල් නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නෞකාව අරාබි රටවල් සඳහා ඉන්ධන ජාවාරමේ යෙදුනු නෞකාවක් බවයි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකා ප්‍රධානිය සඳහන් කළේ.

Latest News