පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය රජය පිහිටුවු දේශපාලන ආයතන සමඟ තිබෙන සම්බන්ධතාව පිළිබඳව සොයා බැලීමට යැයි සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැණින.

Latest News