විදුලිය අත්‍යාවශ්‍යය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු බවත්, ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කොට, අද සිට විදුලිබල අමාත්‍යාංශය යටතේ  ක්‍රියාත්මක කළයුතු බවත්, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ මහරගම අපේක්ෂා රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

Latest News