ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා අඛණ්ඩවම සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා සදහන් කරයි.

Latest News