අධ්‍යාපන ක්‍ෂේත්‍රය තවදුරටත් නඟා සිටුවීම සඳහා රජය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියලුම බදු වර්ග දෙසැම්බර් 01 වැනි දින සිට මුළුමනින්ම අහෝසි කර ඇතැයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උස්ස අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලබාගත් අධික ණය රට ආර්ථික අර්බුදයකට රැගෙන ගිය බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

Latest News