ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් තම පාර්ශ්වය ජයගතහොත් රට ගැන සිතන පරිපාලනයක් සහ කණ්ඩායමක් බිහිකරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දුෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීම රටට ලොකු ලැඡ්ජාවක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Latest News