ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක්. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ.

ලෝක මැලේරියා දිනය නිමිත්තෙන් සංවිධානය කළ ජාතික චිත්‍ර තරගාවලිය ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා.

Latest News