ලබන මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් විසිදහසක නැවත අය නොකෙරෙන මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ගබඩා කරගෙන ඇති බඩඉරිඟු නියමිත පාලන මිලට අනුව ත්‍රිපෝෂ සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා නිකුත්‌ කළ යුතු බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Latest News