වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.

සියළු මද්‍රසා පාසැල් නියාමනයට හා පොදු නීතිරීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක කිරිමට මද්‍රසා පාසැල් නියාමනය කමිටුව යෝජනා කර තිබේ.

Latest News