'මේඩ් ඉන් ශ්‍රී ලංකා' රාජ්‍ය වෙළෙඳ ද්වාරය ජනගත කිරීම ඊයේ සිදුකෙරිණ. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සුළු හා මධ්‍ය පරිමාණ ස්වදේශීක ව්‍යාවසායකයන් 25කට "Made in Sri Lanka" සන්නාමය ප්‍රදානය කෙරේ.

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2021.03.15 රාත්‍රියේ ප්‍රකාශ කළේය.

මේඩ් ඉන් ශ්‍රී ලංකා - වෙළද ප්‍රදර්ශනය 2021 (Made in Sri Lanka - Trade Fair 2021) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) විවෘත කෙරිණ.

'Made in Sri Lanka' වැඩපිළිවෙළ 2020 දෙසැම්බර් 15 වැනිදා සවස 7:00ට සුබ මොහොතින් ජනගත විය.

Latest News