දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේ අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පවසයි. 

පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ සෙවනපිටිය, සුසිරිගම ප‍්‍රදේශයේ දී අද පුද්ගලික බස් රථයක් හා ලොරිරථ ගැටීමකින් බස් රථයේ මගීහු 21 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

Latest News