තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් (S.Jaishankar) මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

ඉන්දීය කෝවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් බව එරට විදේශ ඇමති එස්. ජයිශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ප්‍රකාශ කළා.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා දිවයිනට පැමිණියේය. ඒ නව වසරේ මෙරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසින්.

Latest News