නීති විරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා බහුදින යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වාලච්චේන හා කුච්චවේලි මුහුදු සීමාවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Latest News