ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රජයට සහයෝගය පළ කරමින් ක්‍රියා කරන බව, පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට සහය දැක්වීමේ මූල්‍ය වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ජා අරඹන බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල හෙවත් IMF ආයතනය ප්‍රකාශ කරනවා.

Latest News