වටවල, රොසැල්ල විග්ටන් වතුයායේ නිවසේදි මිය ගියේ යැයි කියන වල්ලිඅම්මා රාගෙයි(81) නැමති එක්දරු මවගේ සිරුර සොයා පොලීසිය අදත් (12) වතු කම්කරුවන්ගේද සහයෝගය ඇතිව එම වතුයායේ මෙහෙයුමක් දියත් කර තිබුණි.

 

නිවසේදි මිය ගියේ යැයි කියන 81 හැවිරිදි මවගේ සිරුර සිය එකම පුතා විසින් ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

Latest News