බත්තරමුල්ල පොල්දූව මංසන්දියේ ඉකුත් 13 වැනිදා රාත්‍රී පැවති විරෝධතාවට හා කලහකාරී සිදුවීම්වලට තම පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ තවත් සාමාජිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News