පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනෙක් අත්අඩංගුවට

අගෝ 04, 2021

    පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ තවත් සාමාජිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

     

    Latest News