ඒරාවුර් ප්‍රාදේශිය ලේකම්වරයාට සහ ග්‍රාමනිලධාරින් කිහිපදෙනෙකුට බැන තර්ජන කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ.

එරාවුර්, වාලච්චෙන මාර්ගයේ චන්දාරමුල්ල අම්මාන් කෝවිල අසළ දී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.

Latest News