කොළඹ සිට අඟුලාන දක්වා වෙරළ තීරයේ සිදු කරනු ලබන වැලි කැණීම් හේතුවෙන්, ධීවර ජනතාවට බලපෑමක් සිදුවන්නේ නම් ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන බව, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, එම වෙරළ තීරයේ නිරීක්ෂණයකට එක්වෙමින්.
ඔක් 31, 2024
ඔක් 30, 2024
ඔක් 28, 2024
ඔක් 27, 2024
ඔක් 26, 2024
ඔක් 25, 2024
ඔක් 24, 2024
ඔක් 23, 2024
ඔක් 22, 2024
ඔක් 21, 2024
ඔක් 19, 2024