රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජනබලවේගයෙන් සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් ඉදිපත් වූ කෙටුම්පත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බව වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා යෝජනාවක් භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

Latest News