ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්‍ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 02ක් අද (01) සිට යොදා ගනු ලබයි.


චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන තානාපති චෙන් ෂූආන් මහතා විසින් අද (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

Latest News