ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයේ සිද්ධියට අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී කේ. ජී. කුලතිස්ස අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ සවස සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට දෙදෙනෙක් මිය ගොස් තිබේ.

Latest News