කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කොළඹ මහ නගර සභාව බලය පවරා නොමැති බව නිවේදනයක් නිකුත් කර ඇත.

Latest News