ලබන වසර තුල මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවයි.

දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 72ක් වෙන් කෙරේ.

Latest News