කුලියාපිටිය කිරින්දව වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් හමුවී ඇති අතර එය වහුමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.

Latest News