ශ්‍රී පාද රක්‍ෂිතයේ මද්දකට හසුවී සිටියදී මුදා ගනු ලැබූ කලු කොටියා අද උදෑසන මිය ගොස්‌ තිබේ.

ඉතාම දුර්ලභ වර්ගයේ ප්‍රභේදයක් වන ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ජීවත්වන බව, තහවුරුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. ඒ කළු කොටියෙකුගේ ඡායාරූප කැමරාවක සටහන් කර ගැනීමත් සමග.

Latest News