හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වැනිදා තෙක් විදේශ ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් විභාග කිරීම ජූලි මස 18 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Latest News