මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 1 සිට 1.45 දක්වා වර්ෂාවක් පතිත විය.

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමඟ කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවධානය යොමුවී තිබේ.

Latest News