නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "නිවාර්" සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Latest News