අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කළ, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙක් රැගෙන ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

නැගෙනහිර අප්‍රිකාවට බ ලපෑ අධික වැසි හේතුවෙන්, හටගත් ගංවතුරින් 260කට අධික පිරිසක් මියගොස් තිබේ.

කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානයට බවට අප්‍රිකානු මහද්වීපය පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Latest News