19 ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි; පා.ම.මුජිබර් රහුමාන්

දෙසැ 12, 2019

    එක්සත් ජාතික පක්‍ෂය කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.


    “නැවත මේ 19 වැනි සංශෝධනයේ යම් යම් කරුණු කාරණා සංශෝධනය වෙන්න ඕනේ කියන මතයකුත්, ව්‍යවස්ථා පිළිබඳව සමාලෝචන කරන ඒ විශේෂඥකු පවා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේක සංශෝධනය වෙන්න ඕනේ. මේ පිළිබඳව යම් මත ගැටුම් තියෙනවා. මං හිතන්නේ ව්‍යවස්ථාව පිලිබඳ ඉන්න නීති විශාරදයෝ ඇවිල්ලා මේ පිළිබඳව හරි විග්‍රහයක් කළ යුතුයි“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    Latest News