සමස්ථ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවය 3900 ඉක්මවයි

නොවැ 15, 2019

    ජනාධිපතිවරණයට අදාළව ඊයේ දිනය තෙක් මැතිවරණ පැමිණිලි 3905ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම පැමිණිලි අතර, නීති උල්ලංගණය කිරීම් 3771ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 27ක්, වෙනත් පැමිණිලි 107ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

    Latest News