ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයේ සහය සජිත් ප්‍රේමදාසට

නොවැ 03, 2019

    ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

    මධ්‍යම කාරක සභාව පක්‍ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ රැස්වුණේ, වන්නි ඉන් හෝටලයේදී. උදේ 10.30ට ආරම්භ වූ සාකච්ජාව සවස 5.30 දක්වා පැවැත්විණ.

    Latest News