ඡන්දය භාවිත කිරීමට වලංගු හැදුනුම්පතක් අනිවාර්යයි

නොවැ 01, 2019

    ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු හැදුනුම්පතක් අනිවාර්ය බව, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    වලංගු ජාතික හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය මෙන් වලංගු රියදුරු බලපත්‍රය මෙන් පැහැදිලි වැඩිහිටි හැදුනුම්පතින් ද තම ඡන්දය පාචිච්චි කළ හැකියි.

    එසේ නොමැතිව කිසිදු අයෙකුට ඡන්දය භාවිත කිරීමට නොහැකි බව, මැතිවරණ කොමිසන් සභා සභාපතිවරයා පැවසීය.

    Latest News