පාර්ලිමේන්තුව ඇරඹේ - ආණ්ඩුපක්ෂය නොපැමිණෙයි (සජීව දර්ශන)

නොවැ 27, 2018
  • කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව සභාවාරය ආරම්භ විය.

    කථානායකගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේ නැත. පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයට හිමි ස්ථානය කතානායක විසින් ලබා නොදෙන බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි. 

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 13:31

    Latest News