මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ඔක් 11, 2019

    කොම්පඤ්ඤවිදීය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීල්ලක් කැඩි යාමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

    මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රියන් කොම්පඤ්ඤවිදීය දුම්රිය ස්ථානයෙන් ඔබ්බට ධාවනය කරලීම අපහසුව ඇති බව වාර්තා වේ.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 11:00

    Latest News