තද වැස්සට කොළඹත් යටවෙයි (වීඩියෝ)

සැප් 24, 2019

    කොළඹ තදාසාන්න ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

    කොටහේන ජේතවන පන්සල ඉදිරිපිට ආමර්වීදිය, බාබර් වීදිය, කොටහේන බ්ලුමැන්ඩල් පාර, සෙන් ජේම්ස් වීදිය, කොටුව රෙක්ලමේෂන් පාර, ජින්තු පිටිය හංදිය සහ කිරුලපන යන ප්‍රදේශ වල ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

    එමෙන්ම හයිලෙවල්පාර, බේස්ලයින් පාර, රොබට් ගුණවර්ධන හංදිය ද අසළ මාර්ග ද වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී තිබේ.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 14:47

    Latest News