ඇල්පිටියේ වෙඩි තැබීමක් - පුද්ගලයකු මරුට

සැප් 06, 2019

    ඇලිපිටිය අටකොහොටේ බෝගහ වංගුව අසලදී අළුත්ගම හා ඇල්පිටිය දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් තුළ මෙම වෙඩි තැබීම සිදු වී තිබේ.

    ඉන් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

    මියගොස් ඇත්තේ, වයස අවුරුදු 41 කු වූ ඌරගස්මං හන්දිය ප්‍රදේශයේ පදිංචි මාවනා හේවා රංජිත් ජයවර්ධන නැමැති පුද්ගලයෙකි.

    වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇත.

    Latest News