කොම්පඤ්ඤවීදියේ වැඩබිමක ඉන්දියානු 44කට මාංචු

සැප් 05, 2019

    සංචාරක වීසා මත පැමිණ කොම්පඤ්ඤවීදියේ වැඩ බිමක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 44ක් ආගමන - විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 12:42

    Latest News